අප ගැන

රාහුල විද්‍යාලය යනු ප්‍රෞඪ ඉතිහාසයක් සහ කීර්තිමත් වර්තමානයක් සහිත විද්‍යාස්ථානයකි. 1923 සිට විද්‍යාලය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළට ඔසවා තැබීමට හැකි වී ඇත. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය මෙන්ම විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියා අපගේ අරමුණු ඉටු කිරීම කෙරෙහි බලපා ඇත.

 

ඉතිහාසයක්​
0 +
ගුරුභවතුන්​
0 +
සිසුන්​
0 +
ශ්‍රේණි​
0

අධ්‍යයන කටයුතු

Excellence in education since 1923

සමාජ සහ සංගම්

Champions in spirit and skill.

ක්‍රීඩා

Discover your passion and lead.

දැක්ම

ලොව අභියෝග ජයගත් විශිෂ්ටයින් බිහි කරන දිවයිනේ ප්‍රමුඛතම පාසල බවට පත් වීම.

 

මෙහෙවර

ජාතික පොදු අරමුණු වලට එකඟ වූ දැනුම ආකල්ප කුසලතා වලින් පරිපූර්ණ වූ නව තාක්ෂණික නිපුණතා වලින් සමන්විත අනාගත අභියෝග ජයගත හැකි පරිසරයටත් ආදරය කරන පුරවැසියෙකු බිහි කිරීම.

ප්‍රවෘත්ති සහ සිදුවීම්

රාහුල විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමට අනුශූරතාවයක්

ජාතික පොලිස් ශිෂ්‍ය භට කඳවුර සඳහා වූ IG කුසලාන තරඟයේ අනුශූරයන් වූ රාහුල විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩයට උණුසුම් සුබ පැතුම්

Read More